Beauty
මුහුණේ සම හඳුනාගන්නේ කොහොමද?
අපි කවුරුත් කැමැතියි ලස්සනට ඉන්න. බොහෝ දෙනෙක් තමන්ගේ ලස්සන වෙනුවෙන් නොයෙකුත් කැප කිරීම් කරනවා. සමහර වෙලාවට ඒ වෙනුවෙන් අධික මිල මුදල් පවා වැය කරනවා. මේ සියලු දෙයින් බලාපොරොත්තු වෙන්නේ තම රූප ස්වභාවය ආරක්ෂා කරගැනීම සහ එය දීර්ඝව පවත්වා ගැනීමයි. මේ වෙනුවෙන් අද අපේ රටේ ඕනෑ තරම් රූපලාවණ්‍යාගාර, රූපලාවණ්‍යය ශිල්පීන් මෙන් ම ඒ වෙනුවෙන් සැකසුණු විවිධාකාරයේ ආලේපන වර්ගත් විවිධ ක්රමෝපායනුත් තිබෙනවා.
අද විද්‍යුත් මාධ්‍යයක් හෝ මුද්‍රිත මාධ්‍යයක් දෙස අපේ අවධානය යොමු වුවහොත් රූපලාවණ්‍යය වෙනුවෙන් වෙන් කළ පාඩම් මාලා හෝ උපදෙස් මාලා කොයිතරම් දැයි ඔබට පැහැදිලි වෙනවා ඇති. බොහෝ වෙලාවට මාධ්‍ය ඔස්සේ සිදුවන මේ අධික ප්‍රචාරණය හේතුවෙන් අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ රූපලාවණ්‍යය වෙනුවෙන් හරි මඟ තෝරා ගැනීමට නොහැකිව ලතවෙන අවස්ථා බොහෝ ය. ඒ විතරක් නොවේ නොයෙක් අවස්ථාවල වැරදි මාර්ගයේ ගොස් තම රූප ස්වභාවයට හානි සිදුකර ගන්නා අවස්ථා ද ඇත.
ඒ බැවින් තම රූප ස්වභාවය නිවැරදිව ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේද? යන්න පිළිබඳ
(under the courtesy of goodhousekeeping.lk web)